අපගේ ආයතන
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පලනය වන ආයතන
දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහල
දිස්ත්‍රික්කය – බදුල්ල
ආරම්භය – 1975 අගෝස්තු 10
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – හපුතලේ
ලිපිනය – පළාත් ආයූර්වේද රෝහල ,දියතලාව
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව -04/ගෙවන කාමර 07,111
පැවැත්වෙන සායන
ශ්වසන/කාස/පීනස් රෝග ,උගුර/කන/නාසා රෝග ,මානසික රෝග,කැඩුම් බිඳුම්,ගුදගත රෝග,ස්ත්‍රී රෝග,කටු චිකිත්සා,පක්ෂාඝාත/සන්ධිගත වාත රෝග,ළමා රෝග චර්ම රෝග,අම්ලපිත්ත,මධුමේහ,රූපලාවන්‍ය
මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල
දිස්ත්‍රික්කය – මොණරාගල
ආරම්භය – 1986 නොවැම්බර් 06
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – මැදගම
ලිපිනය – දිස්ත්‍රික් ආයූර්වේද රෝහල බිබිල, මැදගම
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව -05/ගෙවන කාමර 01/75
දිනය | වේලාව | පැවැත්වෙන සායනය |
සදුදා | පෙ.ව 8.00 සිට ප.ව 12.00 | ස්ත්‍රී රෝග සායනය (GC) රූපලාවන්‍ය සායනය (BC) ශල්‍ය රෝග සායනය (SR) ගුදගත රෝග සායනය (ARC) |
අගහරුවාදා | පෙ.ව 8.00 සිට ප.ව 12.00 | වර්ම රෝග රෝග සායන(SC)අම්ලපිත්ත රෝග සායන(GT)ස්නායු රෝග සායන(NC) උන්මාද අපස්මාර රෝග සායන(PHC |
බදාද | පෙ.ව 8.00 සිට ප.ව 12.00 | මධුමේහ රෝග සායනය(DC) වකුගඩු සායනය(CKD) යෝග රෝග සායනය(YC) |
බ්‍රහස්පතින්දා | පෙ.ව 8.00 සිට ප.ව 12.00 | සන්ධි රෝග සායනය(RT) රසායන වාජීකරණ රෝග සායනය(RC)හෘද රෝග රෝග සායනය(HD) |
සෙනසුරාදා | පෙ.ව 8.00 සිට ප.ව 12.00 | ශ්වසන/කාස/පීනස් රෝග සායනය(RC)අක්ෂි රෝග සායනය(ENT)ළමා රෝග සායනය (PC |
බතලයාය ග්‍රාමීය ආයුර්වේද රෝහල
ආරම්භය – 1986 – 12 – 20
දිස්ත්‍රික්කය – බදුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – මහියංගනය
ලිපිනය – ග්‍රාමීය ආයූර්වේද රෝහල , බතලයාය
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/08
කිරිඉබ්බන්වැව දිස්ත්‍රික් ආයුර්වේද රෝහල
දිස්ත්‍රික්කය – මොණරාගල
ආරම්භය – 1985-09-22 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – සෙවනගල
ලිපිනය – දිස්ත්‍රික් ආයූර්වේද රෝහල කිරිවැව, සෙවනගල
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/55
මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහල
දිස්ත්‍රික්කය – බදුල්ල
ආරම්භය – 1988/08/25 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – ඌවපරණගම
ලිපිනය – ග්‍රාමීය ආයුර්වේද රෝහල මස්පන්න
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/18
ඕළුගංතොට ග්‍රාමීය ආයුර්වේද රෝහල
දිස්ත්‍රික්කය – බදුල්ල
ආරම්භය –
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – වැලිමඩ
ලිපිනය – ග්‍රාමීය ආයූර්වේද රෝහල ඕළුගම්තොට
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/17
බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහල
දිස්ත්‍රික්කය – බදුල්ල
ආරම්භය – 2010/04/04 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – ඇල්ල
ලිපිනය – ග්‍රාමීය ආයුර්වේද රෝහල බල්ලකෙටුව
දුරකථන අංකය –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 04/40
අ/අ |
ආයුර්වේද රෝහල |
දිස්ත්‍රික්කය |
ඇදන් සංඛ්‍යාව |
වාට්ටු සංඛ්‍යාව |
1 |
දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහල |
බදුල්ල |
111 |
04/ගෙවන කාමර 07 |
2 |
මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල |
මොණරාගල |
75 |
05/ගෙවන 01 |
3 |
කිරිඉබ්බන්වැව ග්‍රාමීය ආයුර්වේද රෝහල |
මොණරාගල |
52 |
02 |
4 |
මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහල |
බදුල්ල |
18 |
02 |
5 |
බතලයාය ග්‍රාමීය ආයුර්වේද රෝහල |
මොණරාගල |
8 |
02 |
6 |
ඕළුගංතොට ග්‍රාමීය ආයුර්වේද රෝහල |
බදුල්ල |
17 |
02 |
7 |
බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහල |
බදුල්ල |
40 |
04 |
8 |
බුත්තල ග්‍රාමීය ආයුර්වේද රෝහල |
මොණරාගල |
22 |
02 |
9 |
ලුණුගල ග්‍රාමීය ආයුර්වේද රෝහල |
බදුල්ල |
8 |
02 |
10 |
වැලියාය ග්‍රාමීය ආයුර්වේද රෝහල |
මොණරාගල |
08 |
02 |
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පලනය වන ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලා තොරතුරු
|
මොණරාගල දිස්ත්‍රික්කය |
1 |
හම්බෙගමුව ආයු.ම.බෙ.ශාලාව |
2 |
පිටකුඹුර ආයු.ම.බෙ.ශාලාව |
3 |
කොඩයාන ආයු.ම.බෙ.ශාලාව |
4 |
කතරගම ආයු.ම.බෙ.ශාලාව |
5 |
මඩුල්ල ආයු.ම.බෙ.ශාලාව |
6 |
නක්කල ආයු.ම.බෙ.ශාලාව |
7 |
සෙවනගල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය |
|
බදුල්ල දිස්ත්‍රික්කය |
1 |
රිදීමාලියද්ද ආයු.ම.බෙ.ශාලාව |
2 |
දම්බරාව ආයු.ම.බෙ.ශාලාව |
3 |
අඔගස්දෝව ආයු.ම.බෙ.ශාලාව |
4 |
දඔවින්න ආයු.ම.බෙ.ශාලාව |
5 |
ගෝඩුන්න ආයු.ම.බෙ.ශාලාව |
6 |
බෝලියද්ද ආයු.ම.බෙ.ශාලාව |
7 |
ඌවමාවෙලගම ආයු.ම.බෙ.ශාලාව |
8 |
අමිලගම ආයු.ම.බෙ.ශාලාව |
9 |
හාලිඇල ආයු.ම.බෙ.ශාලාව |
10 |
කරමැටියආයු.ම.බෙ.ශාලාව |
11 |
පස්සර ආයු.ම.බෙ.ශාලාව |
12 |
කන්දකැටිය ආයු.ම.බෙ.ශාලාව |
13 |
ලූණූවත්ත ආයු.ම.බෙ.ශාලාව |
14 |
කළුපහණ ආයු.ම.බෙ.ශාලාව |
15 |
කරමැටිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය |
16 |
බුද්ධදාස සමරජීව රජයේ ප්‍රතිකාර ඒකකය බදුල්ල |
|
ඔසු උයන හා නිෂ්පාදනාගාර |
01 |
බඩල්කුඹුර ඔසු උයන |
02 |
මිරිස්වත්ත පළාත් ඖෂධ නිෂ්පාදනාගාරය |
|
සියලුම ආයතන |
|
01 |
ආයුර්වේද රෝහල් |
09 |
02 |
ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා මොණරාගල |
07 |
03 |
ආයු.මධ්‍යම බෙහෙත් ශාලා බදුල්ල |
14 |
04 |
ඔසු උයන් |
01 |
05 |
ඖෂධ නිෂ්පාදනාගාර |
01 |
06 |
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල |
02 |
07 |
විශේෂ ප්‍රතිකාර ඒකක |
01 |
එකතුව |
35 |