අපගේ ආයතන


ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පලනය වන ආයතන

දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහල

දිස්ත්‍රික්කය                                – බදුල්ල

ආරම්භය                                   – 1975 අගෝස්තු 10

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      –  හපුතලේ

ලිපිනය                                     – පළාත් ආයූර්වේද රෝහල ,දියතලාව

දුරකථන අංකය                          –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව  -04/ගෙවන කාමර 07,111

පැවැත්වෙන සායන

ශ්වසන/කාස/පීනස් රෝග ,උගුර/කන/නාසා රෝග ,මානසික රෝග,කැඩුම් බිඳුම්,ගුදගත රෝග,ස්ත්‍රී රෝග,කටු චිකිත්සා,පක්ෂාඝාත/සන්ධිගත වාත රෝග,ළමා රෝග චර්ම රෝග,අම්ලපිත්ත,මධුමේහ,රූපලාවන්‍ය

මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල 


දිස්ත්‍රික්කය                                –  මොණරාගල

ආරම්භය                                   – 1986 නොවැම්බර් 06

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      –  මැදගම

ලිපිනය                                     –  දිස්ත්‍රික් ආයූර්වේද රෝහල බිබිල, මැදගම

දුරකථන අංකය                          –
වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව  -05/ගෙවන කාමර 01/75 
දිනය  වේලාව        පැවැත්වෙන සායනය
සදුදා                     පෙ.ව 8.00 සිට ප.ව 12.00  ස්ත්‍රී රෝග සායනය (GC) රූපලාවන්‍ය සායනය (BC)  ශල්‍ය රෝග සායනය (SR) ගුදගත රෝග සායනය (ARC)
අගහරුවාදා පෙ.ව 8.00 සිට ප.ව 12.00  වර්ම රෝග රෝග සායන(SC)අම්ලපිත්ත රෝග   සායන(GT)ස්නායු  රෝග සායන(NC) උන්මාද අපස්මාර  රෝග සායන(PHC
බදාද                     පෙ.ව 8.00 සිට ප.ව 12.00  මධුමේහ රෝග සායනය(DC) වකුගඩු  සායනය(CKD) යෝග රෝග සායනය(YC)
බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 සිට ප.ව 12.00  සන්ධි රෝග සායනය(RT) රසායන වාජීකරණ රෝග  සායනය(RC)හෘද රෝග රෝග සායනය(HD)
සෙනසුරාදා  පෙ.ව 8.00 සිට ප.ව 12.00  ශ්වසන/කාස/පීනස්  රෝග සායනය(RC)අක්ෂි  රෝග සායනය(ENT)ළමා  රෝග සායනය (PC

බතලයාය ග්‍රාමීය ආයුර්වේද රෝහල   

ආරම්භය                                    –  1986 – 12 – 20

දිස්ත්‍රික්කය                                 –    බදුල්ල

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය       –  මහියංගනය

ලිපිනය                                      – ග්‍රාමීය ආයූර්වේද රෝහල , බතලයාය

දුරකථන අංකය                        –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/08

කිරිඉබ්බන්වැව  දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

දිස්ත්‍රික්කය                                –  මොණරාගල

ආරම්භය                                   – 1985-09-22 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      –  සෙවනගල

ලිපිනය                                     –  දිස්ත්‍රික් ආයූර්වේද රෝහල කිරිවැව, සෙවනගල

දුරකථන අංකය                          –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/55

මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහල

දිස්ත්‍රික්කය                                –  බදුල්ල

ආරම්භය                                   – 1988/08/25 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      – ඌවපරණගම     

ලිපිනය                                     –  ග්‍රාමීය ආයුර්වේද රෝහල මස්පන්න

දුරකථන අංකය                          –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/18

 

 

ඕළුගංතොට ග්‍රාමීය ආයුර්වේද රෝහල

දිස්ත්‍රික්කය                                –  බදුල්ල

ආරම්භය                                   –  

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      –  වැලිමඩ

ලිපිනය                                     – ග්‍රාමීය  ආයූර්වේද රෝහල ඕළුගම්තොට

දුරකථන අංකය                          –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 02/17

බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහල

දිස්ත්‍රික්කය                                –  බදුල්ල

ආරම්භය                                   – 2010/04/04 ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආර්ම්භ විය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය      – ඇල්ල

ලිපිනය                                     –  ග්‍රාමීය ආයුර්වේද රෝහල බල්ලකෙටුව

දුරකථන අංකය                          –

වාට්ටු සංඛ්‍යාව හා ඇදන් සංඛ්‍යාව – 04/40

 

 

 

/අ

ආයුර්වේද රෝහල

දිස්ත්‍රික්කය

ඇදන් සංඛ්‍යාව

වාට්ටු සංඛ්‍යාව

1

දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහල

බදුල්ල

111

04/ගෙවන කාමර 07

2

මැදගම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

මොණරාගල

75

05/ගෙවන 01

3

කිරිඉබ්බන්වැව  ග්‍රාමීය ආයුර්වේද රෝහල

මොණරාගල

52

02

4

මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහල

බදුල්ල

18

02

5

බතලයාය ග්‍රාමීය ආයුර්වේද රෝහල

මොණරාගල

8

02

6

ඕළුගංතොට ග්‍රාමීය ආයුර්වේද රෝහල

බදුල්ල

17

02

7

බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහල

බදුල්ල

40

04

8

බුත්තල ග්‍රාමීය ආයුර්වේද රෝහල

මොණරාගල

22

02

9

ලුණුගල ග්‍රාමීය  ආයුර්වේද රෝහල

බදුල්ල

8

02

10

වැලියාය  ග්‍රාමීය  ආයුර්වේද රෝහල

මොණරාගල

08

02

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පලනය වන ආයුර්වේද මධ්‍යම  බෙහෙත්ශාලා තොරතුරු

 

මොණරාගල දිස්ත්‍රික්කය

1

හම්බෙගමුව ආයු.ම.බෙ.ශාලාව

2

පිටකුඹුර ආයු.ම.බෙ.ශාලාව

3

කොඩයාන ආයු.ම.බෙ.ශාලාව

4

කතරගම ආයු.ම.බෙ.ශාලාව

5

මඩුල්ල ආයු.ම.බෙ.ශාලාව

6

නක්කල ආයු.ම.බෙ.ශාලාව

7

සෙවනගල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය

 

 

බදුල්ල  දිස්ත්‍රික්කය

1

රිදීමාලියද්ද ආයු.ම.බෙ.ශාලාව

2

දම්බරාව ආයු.ම.බෙ.ශාලාව

3

අඔගස්දෝව ආයු.ම.බෙ.ශාලාව

4

දඔවින්න ආයු.ම.බෙ.ශාලාව

5

ගෝඩුන්න ආයු.ම.බෙ.ශාලාව

6

බෝලියද්ද ආයු.ම.බෙ.ශාලාව

7

ඌවමාවෙලගම ආයු.ම.බෙ.ශාලාව

8

අමිලගම ආයු.ම.බෙ.ශාලාව

9

හාලිඇල ආයු.ම.බෙ.ශාලාව

10

කරමැටියආයු.ම.බෙ.ශාලාව

11

පස්සර ආයු.ම.බෙ.ශාලාව

12

කන්දකැටිය ආයු.ම.බෙ.ශාලාව

13

ලූණූවත්ත ආයු.ම.බෙ.ශාලාව

14

කළුපහණ ආයු.ම.බෙ.ශාලාව

15

කරමැටිය  ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය

16

බුද්ධදාස සමරජීව රජයේ ප්‍රතිකාර ඒකකය බදුල්ල

 

ඔසු උයන හා නිෂ්පාදනාගාර

01

බඩල්කුඹුර ඔසු උයන

02

මිරිස්වත්ත පළාත් ඖෂධ නිෂ්පාදනාගාරය

 

 

සියලුම ආයතන

01

ආයුර්වේද රෝහල්

09

02

ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා මොණරාගල

07

03

ආයු.මධ්‍යම බෙහෙත් ශාලා බදුල්ල

14

04

ඔසු උයන්

01

05

ඖෂධ නිෂ්පාදනාගාර

01

06

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල

02

07

විශේෂ ප්‍රතිකාර ඒකක

01

 

එකතුව

35