කාර්‍යභාරය


ආයතන අංශය

  1. දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා අංශ අතර සම්බන්ධීකරණ කටයුතු
  2. සමස්ත දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම
  3. මානව සම්පත් කළමනාකරණයට අදාළ අනෙකුත් කාර්යයන්(කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම,කාර්ය මණ්ඩල නිවාඩු කලමණාකරණය,කනිෂ්ඨ කාර්ය මණ්ඩල ස්ථාන මාරු හා හදිසි අනතුරු නිවාඩු හා ඊට අදාළ වන්දි ලබා දීම,බාහිරින් ලබාගන්නා පුහුණුවලට අදාළ සම්බන්ධීකරණ කටයුතු,සේවකයන්ට හිමි)
  4. දෛනික තැපෑල නඩත්තු කිරීම.
  5. විදේශ නිවාඩු ලබාදීමට අදාළ සම්බන්ධීකරණ කාර්යයන්
  6. ලේඛනනාගාර නඩත්තු කටයුතු හා ලිපිගොනු සංරක්ෂණ කටයුතු.
  7. රථවාහන නඩත්තු කටයුතු

ගිණුම් අංශය

  1. දෙපාර්තමේන්තුවේ මූල්‍ය කළමනාකරණය
  2. වැටුප් සැකසීම හා ගෙවීම් කටයුතු
  3. අයවැය වාර්තා හා අත්තිකාරම් බි ගිණුම සැකසීම
  4. ප්‍රසම්පාදන කටයුතු
  5. වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සංවිධානය

සංවර්ධන අංශය

  1. පළාත් විෂය නිශ්චිත සංවර්ධන ප්‍රධාන යටතේ සිදුකරනු ලබන සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම සිදු කිරීම
  2. සංඛ්‍යාලේඛන තොරතුරු යාවත්කාලීන කිරීම
  3. පෞද්ගලික ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර හා ප්‍රතිකාර මධ්‍යස්ථාන නියාමනය සහ ලියාපදිංචිය සඳහා නිර්දේශ ලබාදීම
  4. ජංගම සායන හා අනෙකුත් ප්‍රජා සේවා කටයුතු
  5. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සිදු කරන සියලු වැඩසහටන්වල දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය
  6. ඔසු වගා සංවර්ධන ව්‍යාප්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  7. පාරම්පරික වෛද්‍යවරුන්ට අදාළ ධාරිතා සංවර්ධන කටයුතු හා තොරතුරු යාවත්කාලීන කිරීම
  8. පර්යේෂණ හා සම්භාෂාවලට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ආයතන අංශය

  නම සහ තනතුර රාජකාරී විස්තර
1 (ප්‍රධාන කළමනාකරණ සහකාර) 1.මැතිවරණ කටයුතු.
161/1 2.  විනය කටයුතු.
  3.  බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම
  4.  විමර්ෂණ කටයුතු
  5. චක්‍රලේඛ ගොනු යාවත්කාලීනව පවත්වාගෙන යෑම.
  6. වෘත්තීය සමිති
2 සංවර්ධන නිළධාරී  – III 1.  පෞද්ගලික ලිපිගොනු නඩත්තුව
16/1/2 වෛද්‍ය නිලධාරී, 
  වකුගඩු ඒකකයට අනුයුක්ත වෛද්‍ය නිලධාරී,
  කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු පාරම්පරික වෛද්‍ය නිලධාරී, 
  කෘෂි විද්‍යාඥ, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ
  1.   පෞද්ගලික ලිපිගොනු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,
  2.   ආයතන භාර වෛද්‍ය නිලධාරීන්ගේ නිවාඩු
3 කළමනාකරණ සේවා නිළධාරී- III 1. පෞද්ගලික ලිපිගොනු නඩත්තුව
16/1/3 (හෙද නිලධාරී, ඖෂධ සංයෝජක,රියදුරු,බෙහෙත් ශාලා කම්කරු, මුරකරු, කාර්යාල කාර්ය සහායක)
16/1/4    2. නිවාඩු දින වැටුප්/අතිකාල දීමනා අනුමත කර ගැනීම.
16/1/8    3. රාජ්‍යභාෂා සම්බන්ධ රාජකාරී
16/1/ 10, 16/1/9  
4 කළමනාකරණ සේවා නිළධාරී- III 1. කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යෑම
16/1/4 2. විදේශ නිවාඩු.
5 සංවර්ධන නිළධාරී – III 1.කාර්ය මණ්ඩල  නිවාඩු 
16/1/5 2. පැමිණීමේ ලේඛනය
  3. ඇඟිලි සළකුණු සම්බන්ධ රාජකාරී
  4. ආයතන ගොනු යාවත්කාලීනව පවත්ගෙන යෑම සහ ඉඩම් පවරා  ගැනීම
  5.හදිසි අනතුරු වන්දි හා නිවාඩු/දේපල ණය
6 කළමනාකරණ සේවා නිළධාරී- III 1.   පෞද්ගලික ලිපිගොනු 
16/1/6 සංවර්ධන නිළධාරී /කළමනාකරණ සේවා නිළධාරී
  2. අග්‍රහාර රක්ෂණ
7 සංවර්ධන නිළධාරී – III 1. වාහන විෂය සම්බන්ධ රාජකාරී
16/1/7 2. නිළ නිවාස සම්බන්ධ රාජකාරී
  3.ජල , විදුලි හා දුරකථන සම්බන්ධතා
  4.රාජකාරී හැඳුනුම්පත් නිකුත් කිරීම
8 සංවර්ධන නිළධාරී  – III 1. පෞද්ගලික ලිපිගොනු  – PL  02
16/1/8     ඕවර්ෂියර් / උපස්ථායක / ටිකට් ලිපිකරු / යන්ත්‍ර ක්‍රියාකරු 
9 සංවර්ධන නිළධාරී – II 1. පෞද්ගලික ලිපිගොනු නඩත්තුව
16/1/3 ( මාණ්ඩලික නිළධාරී / සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය/කණිෂ්ඨ) /බංගලා   භාරකරු)   
16/1/10  
10 සංවර්ධන නිලධාරී – III 1. කණිෂ්ඨ කාර්ය මණ්ඩල ස්ථාන මාරු
16/1/6 2.  වරිපනම් සම්බන්ධ කටයුතු
16/1/10 3.  දෛනික තැපෑලට සහය වීම
  4.  දුම්රිය බලපත්‍ර
11 කළමනාකරණ සේවා නිළධාරී- III 1.සියළුම කාර්ය මණ්ඩල විශ්‍රාම ගැන්වීමට අදාල රාජකාරී.
16/1/11
12 සංවර්ධන නිළධාරී  – III 1.  දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරෙන සියලුම ස්ථාන මාරු  
16/1/12 2.  තොරතුරු දැන ගැනීමේ පනත

ගිණුම් අංශය

  නම සහ තනතුර රාජකාරී විස්තර
1 කළමනාකරණ සේවා නිලධාරී – ii 1.   මුල්‍ය සහකාර වශයෙන් කටයුතු කිරීම.
විෂය අංකය :- 16/2/1 2.   රු,25,000/- දක්වා වවුචර්පත්වල වියදම සහතික කිරිම.
  3.      දෙපාර්තමේන්තුව වෙතින් නිකුත් කරන චෙක්පත් සඳහා දෙවන අත්සන්කරු වශයෙන් කටයුතු කිරිම.
  4.   හිඟ වැටුප් ගෙවිම් වාර්තා පරීක්ෂා කිරීම.
  5.  සුළු මුදල් හා ඉන්ධන අත්තිකාරම් පවත්වාගෙන යාම.
  6.   සේප්පු වල භාරකාරීත්වය.
  7.  විගණන විමසුම් පරීක්ෂාව.
2 කළමනාකරණ සේවා නිලධාරී 1.  CIGAS වැඩසටහන සහ මුදල් පොත පවත්වාගෙන යාම.
විෂය අංකය :- 16/2/2 2.  විගණන කළමනාකරණ කමිටු පවත්වාගෙන යාම.
  3.  රජයේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.
  4.  අක්මුදල් සම්පාදනය කරගැනිම.
  5.  අත්තිකාරම් ලබාදිම හා පියවිම.
  6.  වාර්ෂික විසර්ජන ගිණුම හා ආදායම් ගිණුම පිළියෙල කිරිම.
3 සංවර්ධන නිලධාරී,                              විෂය අංකය :- 16/2/3 1.  වැටුප් සැකසිම,වැටුප් විස්තර සැකසිම සහ වැටුප් ලෙජර නඩත්තු කිරිම.  (ප්‍රධාන කාර්යාලය, මැදගම දිස්ත්‍රික් රෝහල, මස්පන්න , බතලයාය, බුත්තල යන ග්‍රාමීය ආයුර්වේද රෝහල්,ගෝඩුන්න,දම්බරාව, කරමැටිය, බෝලියද්ද, අමිලගම,කඵපහන,වැලියාය,කොඩයාන,අඹගස්දෝව, නක්කල,මඩුල්ල,පිටකුඹුර, හම්බෙගමුව, කතරගම)
 
 
4 සංවර්ධන නිළධාරී, 01. GPS 
විෂය අංකය :- 16/2/4 02.  ආරක්ෂක සේවය හා පවිත්‍රතා සේවය  ප්‍රසම්පාදන කටයුතු.
5 සංවර්ධන නිලධාරී, 1.  අත්තිකාරම් බී ගිණුම පවත්වාගෙන යාම.
විෂය අංකය :- 16/2/5 2.  ඕළු ගංතොට ග්‍රාමිය ආයුර්වේද රෝහල , බල්ලකෙටුවග්‍රාමිය ආයුර්වේද රෝහල සහ මිරිස්වත්ත ඖෂධ යන ආයතන වල වැටුප් සැකසීම.
6 කළමනාකරණ සේවා නිලධාරීIII, 1.   ප්‍රසම්පාදන කටයුතු (වියළි දර, වියළි ඖෂධ,ලිපි ද්‍රව්‍ය, කාර්යාල උපකරණ 2102 වැය විෂයට අදාලව මිලදී ගැනීම).
විෂය අංකය :- 16/2/6 2.  දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ බලතල අනුව රුපියල් 50,000/- සහ 10,000/- සීමාව යටතේ මිලදි ගැනිම් සිදු කිරිම.
7 සංවර්ධන නිලධාරී, 1.  වැටුප් සැකසිම,වැටුප් විස්තර සැකසිම සහ වැටුප් ලෙජර නඩත්තු කිරිම. (දියතලාව රෝහල,කිරිවැවව රෝහල,ලුනුගල රෝහල,දඹවින්න, රිදි මාලියද්ද, ඌව මාවෙලගම හාලිඇල,පස්සර,ලුනුවත්ත,කන්දකැටිය යන ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා,)
විෂය අංකය :- 16/2/7 2.   අනියම් තනතුරු දරන්නන්ගේ වැටුප් සැකසිම.
  3.   කාර්යාල ඉන්වෙන්ට්‍රි පවත්වාගෙන යාම.
  4.  අභ්‍යන්තර විගණන විමසුම් සඳහා පිළිතුරු සැකසිම.
8   01.  ආයුර්වේද පොර්තමේන්තුවට අයත් මාසික බැංකු සැසඳුම් වාර්තාව සැකසීම.
කළමනාකරණ සේවා නිලධාරී – II, 02.  ගමන් වියදම්  හා පරිවර්ථිත ගමන් වියදම් වවුචර්පත් පරීක්ෂා කර ඉදිරිපත්  කිරීම .
විෂය අංකය :- 16/2/8 03.  විවිධ ගෙවීම් (වරිපනම්, බලපත්‍ර ගාස්තු, දිනපොත් ගාස්තු, දුම්රිය බලපත්‍ර , පුවත්පත් බිල්පත් ගාස්තු හා වෙනත් ගාස්තු)
  5.   අතිකාල හා නිවාඩු දින වැටුප් හා ගමන් වියදම් හැර සෙසු සියලුම වවුචර්පත් නැවත පරීක්ෂා කිරිම.
9 කළමනාකරණ සේවා නිලධාරීIII, 1.  ප්‍රසම්පාදන කටයුතු (පිසූ ආහාර/ රජක සේවා / වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර 2103 වැය විෂයට අදාලව)
විෂය අංකය :- 16/2/9 2.   ප්‍රසම්පාදන කටයුතු (ප්‍රාදේශීය මිලදි ගැනිම්, හා ඊට අදාල අත්තිකාරම් ගෙවිම්.)
  3.   ගෑස් අත්තිකාරම් ලබා දිම හා පියවිම.
10 සංවර්ධන නිලධාරී, 1.    වැය ලෙජර පවත්වාගෙන යාම හා ඊට අදාල අනෙකුත් කටයුතු.
විෂය අංකය :- 16/2/10 2.   අභ්‍යන්තර විගණන වාර්තා සඳහා පිළිතුරු සැපයිම.
  3.   රජයේ නිලධාරීන්ගේ ඇප තැන්පත් පවත්වාගෙන යාම.
  4.   උපයනවිට බදු අයකිරිම.
11   1.  ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සියළුම ආයතන වල සුළු මුදල් අග්‍රිමය පියවීම.
සංවර්ධන නිලධාරී 2.   ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සියළුම ආයතන වල භාණ්ඩ සමීක්ෂණ පැවැත්විම.
විෂය අංකය :- 16/2/11 3.   ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සියළුම ආයතන වල දුරකථන බිල්පත් පියවිම.
  4.  ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, මධ්‍යම බෙහෙත් ශාලාවල හා මිරිස්වත්ත ඖෂධ නිශ්පාදනාගාරයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩයේ අතිකාල දිමනා සහ නිවාඩු දින වැටුප් වවුචර්පත්වලට අදාල කටයුතු.
  5. වාර්ෂික අයවැය ලේඛනය සකස් කිරිම.
  6.   විෂය අංක 16/2/12 වෙතින් පරීක්ෂා කොට ඉදිරිපත් කරනු ලබන, සියලුම රෝහල්වල කාර්ය මණ්ඩලයේ අතිකාල හා නිවාඩුදින වැටුප් වවුචර්පත් නැවත පරික්ෂාව.
12 කළමනාකරණ සේවා නිලධාරීIII, 1. ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්නා සියළුම රෝහල් වල කාර්ය මණ්ඩලය සඳහා අතිකාල හා නිවාඩුදින වැටුප් වවුචර්පත් වලට අදාල කටයුතු .
විෂය අංකය :- 16/2/12 2.  විෂය අංක 16/2/11 වෙතින් පරික්ෂා කර ඉදිරිපත් කරනු ලබන, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ , මිරිස්වත්ත ඖෂධ නිශ්පාදනාගාරයේ හා සියලුම  මධ්‍යම බෙහෙත් ශාලාවල කාර්ය මණ්ඩලයේ අතිකාල හා නිවාඩු දින වැටුප් වවුචර්පත් නැවත පරික්ෂා කිරිම.
13 සංවර්ධන නිලධාරී, 1.  දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ පවත්නා සියලුම ආයතන වල ජල, විදුලි සම්බන්ධ ගෙවිම් වවුචර් පත්වලට අදාල කටයුතු .
විෂය අංකය :- 16/2/13 2. ජලය, විදුලිය, දුරකථන නව සම්බන්ධතා ලබාදීමේ කටයුතු.
  3.  ලේඛනාගාරය නඩත්තු කිරිම..
  4.  ආපදා ණය ගෙවිම සම්බන්ධ ආයතනික කටයුතු.
  5.  වාර්ෂිකව නිල ඇඳුම් දිමනා ගෙවීම.
14 සංවර්ධන නිලධාරී, 1.  ගබඩා භාරකරු වශයෙන් කටයුතු කිරීම.
විෂය අංකය :- 16/2/14 2.  ප්‍රාදේශිය මිළදි ගැනිම් වලට අදාලව වියළි ඖෂධ ප්‍රවාහනය කිරිමේ කටයුතු.
  3.  දෙපාර්තමේන්තුවට අයත් යන්ත්‍ර අළුත්වැඩියාව හා නඩත්තුව.
  4.  ස්ථාවර වත්කම් පිළිබඳ පරිගණක හා උපාංග ලේඛනය පවත්වාගෙන යාම.
15 කලමනාකරණ සේවා නිලධාරී III, 01. පොදු තැන්පත් ලේඛනය පවත්වාගෙන යාම.
විෂය අංකය :- 16/2/15 02. ගබඩාවේ ලිපිද්‍රව්‍ය වලට අදාල කටයුතු සිදු කිරිම.
  03. ගබඩා ලේඛන නඩත්තු කිරිම.

සංවර්ධන හා සැළසුම් අංශය

අ/අ නම සහ තනතුර රාජකාරී විස්තර
1 සංවර්ධන නිළධාරී – III 1. වෙබි අඩවිය යාවත්කාලීන කිරීම
16/3/1 2. සුව දසුන ආයුර්වේද සඟරාව හා අනිකුත් ආයුර්වේද ප්‍රකාශන සංස්කරණය
  3. ආයුර්වේද නිශ්පාදනාගාර /ස්පා පංචකර්ම මධ්‍යස්ථාන ලියාපදිංචිය අලුත් කිරීම හා නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම
  4. ව්‍යාපෘති වාර්තා සකස් කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීම
  5. E රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
  6. ඔසු වගා සහ ප්‍රජා සෞඛ්‍ය අංඔ වලට අදාල මුද්‍රණ කටයුතු
  7. සංඛ්‍යාලේඛන තොරතුරු යාවත්කාලීන කිරීම.
  8.ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රගති සමාලෝචනය,කාර්ය භාර වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ප්‍රගති සමාලෝචනය හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ප්‍රගති සමාලෝචනය  යන අවස්ථාවන් සඳහා අදාල නිලධාරින්ගෙන් වාර්ෂික ප්‍රගතිය දැක්වෙන ඉදිරිපත් කිරිම් ගෙන්වාගෙන පරිපාලන නිලධාරීතුමාගේ අධික්ෂණය යටතේ උත්සව අවස්ථාවේදි ඉදිරිපත් කිරිමට කටයුතු කිරිම
2 කළමනාකරණ සේවා නිළධාරී – I 1. සංවර්ධන අංශය මගින් ඉදිරිපත් කරන සියළුම ලිපිගොනු පරීක්ෂා කර මාණ්ඩලික නිළධාරීන් වෙතයොමු කිරීම.
16/3/2 2. පළාත් සභා හා ජාතික වශයෙන් වැදගත් වන උත්සව හා ආයතනය මගින් ඉටු කරනු ලබන සියළුම පොදු උත්සව සංවිධානය කිරීම.
  3.  ඵලදායිතා අංශය භාරව කටයුතු කිරීම.
  4.  ආයතන උපකරණ අවශ්‍යතා පිළිබඳ කටයුතුකිරීම.
  5.  කොවිඩ් -19 සම්බන්ධ රාජකාරී කටයුතු.(කමිටු පිහිටුවීම/ බෙහෙත් නිකුත් කිරීම/ එන්නත්කරණය ඇතුළුව)
  6.  වාහන ලීසිං ණය වාරික ගෙවීම.
  7.  බදුල්ල/මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව.
  8.මිරිස්වත්තඖෂධනිෂ්පාදනාගාරයයන්ත්‍රසූත්‍රඅළුත්වැඩියා අධීක්ෂණකටයුතු.
  9.  ඖෂධකළමනාකරණකමිටුපවත්වාගෙනයෑම
   
3 සංවර්ධන නිලධාරී – III 01. ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් නව ගොඩනැගිලි ඉඳිකිරිම්   හා අළුත්වැඩියා කටයුතු සම්බන්ධ ලිපි ගොණු නඩත්තු කිරිම.
16/3/3 02. මධ්‍ය කාලින පසු අවුරුදු / දස අවුරුදු/ක්‍රියාකාරී සැලැස්ම/ක්‍රියාත්මක කිරීම.
  03.  M.M.I.S.පද්ධතිය නඩත්තු කිරීම හා ලේඛන නඩත්තු කිරිම.
  04.  දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පවරනු ලබන රාජකාරී ඉටු කිරීම.
4 සංවර්ධන නිළධාරී – II 1.ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී පුහුණු වැඩ සටහන්
16/3/4 2. දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
5 සංවර්ධන නිළධාරී – III 1.  ඌව පළාත් සභා මාසික රැස්වීම්
16/3/5 2.   පාරම්පරික වෛද්‍යවරුන්ගේ තොරතුරු
  3.   ආයුර්වේද සංරක්ෂණ සභා කටයුතු
  4.   ආයුර්වේද කොමසාරිස් මාසික ඉදිරි වැඩ සටහන්
  5.   ඌව පළාත් සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සම්බන්ධීකරණය
  6.   අභිං අවශ්‍යතාවය
  7.   ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
6 සංවර්ධන නිළධාරී III 1.ඔසු වගා ව්‍යාප්ත කිරීම
16/3/6 2. බඩල්කුඹුර ඔසු උයන සංවර්ධනය කිරීම සම්බන්ධ කටයුතු
  3. ඔසුවගා තොරතුරු රැස්කිරීම
7 සංවර්ධන නිළධාරී – II 1.  ජංගම සායන වැඩ සටහන්
16/3/7 2.  ඔසුපැන් දීමේ වැඩ සටහන්
  3.  ප්‍රදර්ශන හා සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන්
  4. ක්‍රීඩා වැඩසටහන් හා නිර්මාණාත්මක වැඩ සටහන්
  5. සම්භාෂා හා පර්යේෂණ
  6.  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වාර්ෂික ප්‍රගති සමාලෝචනයේ උත්සව අවස්ථාව මෙහෙයවීම,
  7.  කාර්ය භාර වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ප්‍රගති සමාලෝචනයේ උත්සව අවස්ථාව මෙහෙයවීම,
  8.  ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ වාර්ෂික ප්‍රගති සමාලෝචනයේ උත්සව අවස්ථාව මෙහෙයවීම, 
8 සංවර්ධන නිළධාරී – III 1. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ ඉදිරි වැඩ සටහන්
16/3/8 2. වකුගඩු නිවාරණ වැඩ සටහන්
  3. ඵලදායිතා ඒකකයට සම්බන්ධ රාජකාරි
  4. උත්සව සංවිධාන කටයුතු
  5. ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරිම.
  6.   ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සාරාංශ වාර්තා
  7. රසායනාගාර සේවා පවත්වාගෙන යාම.
  8. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු
  9. ප්‍රජා සෞඛ්‍ය රැස්විම් වාර්තා
9 සංවර්ධන නිළධාරී – III, 1.  ආයුර්වේද කොමසාරිස් තුමිය විසින් පවරනු ලබන රාජකාරී ලිපි සකස් කර ඉදිරිපත් කිරීම.
16/3/9 2.  කොමසාරිස් තුමිය නොමැති අවස්ථාවලදී එතුමිය වෙත ඉදිරිපත් කරන දෛනික තැපෑල සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා හදිසි ලිපි හා  රැස්වීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම .
  3.  කොමසාරිස් තුමියගේ ඉදිරි වැඩ සටහන් සම්බන්ධයෙන් අදාල දැන්වීම් පුවරුව යාවත්කාලීන කිරීම.
  4.  කාර්යාලයට ලැබෙන ෆැක්ස් පනිවුඩ ලබාගෙන ලේඛණ ගතකොට කොමසාරිස් තුමියට හා තැපෑල විෂයට යොමු කිරීම
   
  5.  කොමසාරිස් තුමිය වෙත අත්සන සඳහා ඉදිරිපත් කෙරෙන ලිපිගොනු හදිසි හා අත්‍යවශ්‍ය ලිපිගොනු ලෙස වෙන්කර අත්සනට යොමු කිරීම. 
  7.  කොමසාරිස් තුමිය නොමැති අවස්ථාවලදී නිළ කාමරයට ලැබෙන දුරකථන පණිවුඩ ලබාගෙන සටහන්  කර තබා දැනුවත් කිරීම සහ හදිසි පණිවුඩ දුරකථනය මගින් දැනුම්දීම.
  8.  ප්‍රඥප්ති සැකසීම
  9.  වාහන ලීසිං වාරික ගෙවීම
  10. සෞඛ්‍ය අමාත්‍ය සමුලු කටයුතු

කණිෂ්ඨ කාර්ය මණ්ඩලය

  නම සහ තනතුර රාජකාරී විස්තර
1 කාර්යාල කාර්ය සහායක 1.  ආයුර්වේද කොමසාරිස් හා මාණ්ඩලික නිළධාරීන් පවරන රාජකාරී ඉටු කිරීම
1 2.  කාර්යාල යතුරු භාරව කටයුතු තිරීම
  3.  ආයතන අංශයේ රාජකාරී
  4.   සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පිළිගැනීමේ කවුන්ටරයේ රාජකාරී
  5.දෛනික තැපැල කටයුතු සඳහා සහයවීම
2 කාර්යාල කාර්ය සහායක 1.  ආයුර්වේද කොමසාරිස් හා මාණ්ඩලික නිළධාරීන් පවරන රාජකාරී ඉටු කිරීම
2 2.  කාර්යාල යතුරු භාරව කටයුතු තිරීම
  3.  ගිණුම් අංශයේ රාජකාරී
  4.  බදාදා සහ සිකුරාදා දිනවලපිළිගැනීමේ කවුන්ටරයේ රාජකාරී
3 කාර්යාල කම්කරු 1. ආයුර්වේද කොමසාරිස් හා මාණ්ඩලික නිළධාරීන් පවරන රාජකාරී ඉටු කිරීම
1 2. සංවර්ධන  අංශයේ රාජකාරී
  3.  අඟහරුවාදා දිනවලපිළිගැනීමේ කවුන්ටරයේ රාජකාරී
4 සෞඛ්‍ය කාර්ය සහායක 1.  ආයුර්වේද කොමසාරිස් හා මාණ්ඩලික නිළධාරීන් පවරන රාජකාරී ඉටු කිරීම
1 2.  පරිගණක කටයුතු වලට සහයවීම
5 සෞඛ්‍ය කාර්ය සහායක ගබඩාව / නිමි ඖෂධ බෙදා හැරීමට සහය වීම/ජංගම සායන හා ඔසුපැන් දීමේ වැඩ සටහන්වලට සහයවීම.
2
6 සෞඛ්‍ය කාර්ය සහායක ගබඩාව / නිමි ඖෂධ බෙදා හැරීමට සහය වීම/ ජංගම සායන හා ඔසුපැන් දීමේ වැඩ සටහන්වලට සහයවීම.
3
7 සෞඛ්‍ය කාර්ය සහායක ගබඩාවේ රාජකාරී වලට සහය වීම
4
8 බෙහෙත්ශාලා කම්කරු ගබඩාවේ රාජකාරී වලට සහය වීම